WORSHIP
දැමුවේ නව ගීයක් මා මුවෙහී
Demuwe nawa geeyak / Samiduta prithiyen hada nagamu
දැමුවේ නව ගීයක් මා මුවෙහීපැසසුම් ගීයක් අප දෙවිඳුටයිබොහෝ අය දැක ගරු කරයි - එතුම් විශ්වාස කරයි x2ආත්මෙන් සැබෑවෙන් අපි සමිඳු නමදින කල්හිදීස්වාමීන්ගේ හඩ ඇසේවා මුළු පොලෝ තලයෙහී x2
සමිඳුට ප්‍රීතියෙන් හඬ නගමූ
එතුම් පසසන්නට සෑහේආත්මයෙන් ගයමින් අත් පොළොසන් දෙමින්පසසන්න අප දෙවිඳු උතුම් x2සෑහේ සෑහේ - පසසන්නට හිමි සෑහේහාලේලූයා - පසසන්න අප දෙවිඳු උතුම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →