WORSHIP
දළු නොලෑවත් අත්තික්කා ගස
Dalu Nolawath Atthika Gasa
දළු නොලෑවත් අත්තික්කා ගස
ඵල නොදැරුවත් මුද්‍රික වැල්
ඔලීව ගසේ ඵල නොතිබුණත්
කෙත්වලින් හෝජන නොමැතත්
සිඳ දැමුවත් එළු බැටළුවන්
පට්ටිවල ගවයන් නොමැතත්
එනමුත් සමිඳුන් තුළ ප්‍රීතිවෙම්එනමුත් සමිඳුන් තුළ ප්‍රීතිවෙම්
මාගේ ගැළවීමේ දෙව් තුළ ප්‍රීති වෙමි
මාගේ ශක්තිය දෙවිඳුන් වෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →