← Back to all songs
WORSHIP

බොහෝසේ ස්තුතිවේවා සමිඳුට

Bohose Sthuthi Wewa

බොහෝසේ ස්තුතිවේවා සමිඳුට

බොහෝසේ ස්තුතිවේවා

උදයෙත් සවසත් මුළු දවසේ

බොහෝසේ ස්තුතිවේවා

අප ආරක්ෂා කරනා දෙවිඳේ

ඔබට බොහෝසේ ස්තුතිවේවා

අපට සැමදේ සපයා දෙන දෙවිඳේ

බොහෝසේ ස්තුතිවේවා

නිතරම යහපත කරනා දෙවිඳේ

බොහෝසේ ස්තුතිවේවා

අප දිවියට තෘප්තිය දුන් දෙවිඳේ

ඔබට බොහෝසේ ස්තුතිවේවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →