WORSHIP
බොහෝසේ ප්‍රීති වෙමි
Bohose preethi wemi
බොහෝසේ ප්‍රීති වෙමි - මා බොහෝසේ ප්‍රීති වෙමිබොහෝසේ ප්‍රීති වෙමි - සමිඳුන් තුළ මාබොහෝසේ ප්‍රීති වෙමි - මා බොහෝසේ ප්‍රීති වෙමිබොහෝසේ ප්‍රීති වෙමිසමිඳුන් තුළ මා x2අපි දැන් ශෝකයට පත් වූවත්එය පවතින්නේ ස්වල්ප කළයිපරික්ෂා තුළින් ගමන් කරතත්එය පවතින්නේ ස්වල්ප කළයිනුමුත් දෙව් බලයෙන් අප ආරක්ෂා කළේඅපෙ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන්‍රනට වඩා අනගී බව දැනඑය ගින්නෙන් සෝදිසි කරන නුමුත්ප්‍රශංසා මහිමේ ගෞරවය එය ලබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →