← Back to all songs
WORSHIP

බෙත්ලෙහෙම්

Bethlehem

නත්තල් · Christmas

හාලේලූයා හාලේලූයාදෙවිඳුට මහීමවේබෙත්ලෙහෙම් නුවර ඉශ්‍රායෙල් රජු ඉපදුනාදෙවිඳුගේ ප්‍රේමේ පුතුන් අපට පිදුවාඑතුම් ගැළවීම මනු ලොවට ගෙන ආවාඑම්මානුවෙල් දෙවිඳු අප සමඟයි කීවාමහිම වේඋසස් වූ දෙවිඳුට මහිම වේමහිම වේඋසස් වූ දෙවිඳුට මහිම වේසමාදානයේ කුමරුන් ලොවට පිවිසුණාස්වර්ගයේ තේජස අතහැර එතුමන්අප වෙත පැමිණියාබිළිඳෙකු මෙන් ඉපදී වැඞීජයග්‍රාහිව ගමන් කළාදේව කැමැත්තට කීකරු වීඑතුම් කුරුසියේ මැරුණාමළවුන්ගෙන් නැගිටුණු යේසුස් හිමිහටඋසස්ම නම ලැබුණා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →