HYMN
දමිටු වූවන්ගේ ක්‍රියා සිහින් සළු මෙන්
Dhamitu Voovangea Kriyaa Sihin Salu Men
දමිටු වූවන්ගේ ක්‍රියා
සිහින් සළු මෙන් පෙනේ
ඔවුන් ගැලවුනා
හාලේලූයියා හාලේලූයියා...
බොහෝ ජල ඝෝෂා
බොහෝ ජල ඝෝෂා
ඇසෙයි ඒ හඬ අසම්
හාලේලූයියා හාලේලූයියා...
අයිතිය ස්වාමින්ට අයිති //
ගැලවීමත් මහිමයත් බලයත්
හාලේලූයියා හාලේලූයියා...
(එළිදරව් 19)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →