WORSHIP
බැති පෙමින් කුල්මත් වී
Bethi Pemin Kulmath Vee Ma Gee Gayannemi
බැති පෙමින් කුල්මත් වීමා ගී ගයන්නෙමි
දෙවිඳුට මා තුති පුදමින්නමදින්නෙමි(x2)
සගලෝ දෙව් සමිඳුන්මා පසසන්නෙමි
හිමිගේ මහිමය මා වර්ණනා කරන්නෙමි(x2)
ඕ හාලේලූ හාලේලූ - හාලේලූයාඕ හාලේලූ හාලේලූ - හාලේලූයා(x2)
සමිඳුනි ඔබ වෙත මාහද ඔසවන්නෙමි
ඔබ කළ සැමදේ ගැනමෙනෙහී කරන්නෙමි(x2)
ඔබේ අධික ප්‍රේමයෙන්ඔබේ ශුද්ධ කරුණාවෙන්
මගේ දිවි සදහටඔබ මුදවා ඇතේ(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →