WORSHIP
බර උසුලන්නාවූ වෙහෙස වන්නාවූ
Bara Usulannavu
බර උසුලන්නාවූ වෙහෙස වන්නාවූ බර උසුලන්නාවූ වෙහෙස වන්නාවූ
සියල්ලෙනී මා වෙත එන් (යේසුස් පැවසුවේ)සියල්ලෙනී මා වෙත එන්
ඔබහට සහනය ගෙන දුන් බැව්
පැවසුවේ යේසුස් හිමි ප්‍රේමෙන්(x2)
මගේ වදන් හදෙහී සඟවා ගන්
ඒ වදන් ඔබහට සහනය දෙයි
මගේ වදන් හදෙහී සඟවා ගන්
මා තුළ ඔබ විශ්වාස කරන්මා තුළ ඔබ විශ්වාස කරන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →