← Back to all songs
WORSHIP

බලයෙන් නොවෙයි සවියෙන් නොවෙයි

Balayen Nove Saviyen Nove

බලයෙන් නොවෙයිසවියෙන් නොවෙයි

නමුත් මගේ ආත්මයෙන්බව පවසයි සමිඳුන්(x2)

අපගේ සටනේ අවි ආයුධනැත මේ ලොවෙන්

ඒවා දෙවිඳුන් තුළින් බලවන්තවේ

හිමිගේ කරුණාවේ බලයහා ප්‍රේමයේ බලයත්

සැමට වඩා සවිමත් වන්නේ

එකමුතුවී අප නමදින විටයේසුස් ස්වාමීන්

ජය පැමිණෙයි හිමි නාමෙන්එතුමන්ගේ වදනින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →