බලය බලය
Balaya Balaya / Aadipathyaya Samidun Mata /Apa Satane Aayudha/Samidanan Baye Aathmayak/Sathanhata Ana Demi
බලය බලය - සමිඳුන් දුන්නේ බලය
අපට බලය බලය - සමිඳුන් දුන්නේ බලය(x2)
යක්ෂයන් - දුරු කරන්නටත්
පීඩා වු අය - මුදා හරින්ටත්
ලෙඩ රෝගීන් - සැම සුව කරන්නටත්
බලය බලය - සමිඳුන් දුන්නේ බලය(x2)
බිඳුණු සිත් සුව කරන්නටත්
වහලූන් නිදහස් කරන්නටත්
සිරගෙයි දොරවල් විවර කරන්ටත්
බලය බලය - සමිඳුන් දුන්නේ බලය(x2)
ආධිපත්‍යය සමිඳුන් මට දුන්නේආධිපත්‍යය සමිඳුන් මට දුන්නේ
නව මැවිල්ලේ පුත්‍රයන් අපි
ආත්මයෙන් ද පුරවා ඇතේ
සුභ ආරංචිය පතුරන්නයිසුභ ආරංචිය පතුරන්නයි(x2)
අප සටනේ ආයුධමාංශවත් නොවන්නේ
ඒවා බලවත් ඔව් ඒවා බලවත්
අප සටනේ ආයුධමාංශවත් නොවන්නේ
ඒවා බලවත් ශුද්ධාත්මය තුළින්
මහ බල බිඳුමට ඒවා ශක්තියයි
ඒවා ශක්තියයි -ඒවා ශක්තියයි
මහ බල බිඳුමට ඒවා ශක්තියයි
ඒවා බලවත් ශුද්ධාත්මය තුළින්
සමිඳාණන් භයේ ආත්මයක්අපහට දුන්නේ නැතේ
බලයේ ප්‍රේමයේ හික්මවීමේමනසක් මට දුන්නේ
සමිඳාණන් භයේ ආත්මයක්අපහට දුන්නේ නැතේ
බලයේ ප්‍රේමයේ හික්මවීමේමනසක් දී ඇතේ
සාතන්හට අණදෙමි දෙවිඳුන් නාමයෙන්
නුඹේ ආයුධ ගෙන පලායන්
ආධිපත්‍යය මට දුන්නේ දෙවිඳුන්
ඇවිදීමට නුඹ මත දැන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →