← Back to all songs
WORSHIP

බලනු දෙවිඳුගේ බැටළුපැටවාණෝ

Balanu Deviduge Betalu Petawano

බලනු දෙවිඳුගේ බැටළුපැටවාණෝ

එතුම් ලෝකයාගේ පාපය එසවූයේ(x2)

මෙසියස්තුමයි ක්‍රිස්තුස් ආලේප ලද්දා වූමෙසියස්තුමයි ක්‍රිස්තුස් ආලේප ලද්දා වූ

එතුම් යේසුස් දෙවිඳුන්ගේ පුතුන්

මෙසියස්තුමයි ක්‍රිස්තුස් ආලේප ලද්දා වූමෙසියස්තුමයි ක්‍රිස්තුස් ආලේප ලද්දා වූ

එතුම් යේසුස් දෙවිඳුන්ගේ පුතුන්එතුම් යේසුස් දෙවිඳුන්ගේ පුතුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →