← Back to all songs
WORSHIP

බහුල වී ඔබෙ අනුග්‍රහයෙන්

Bahula Vee Obey Anugrahayen / Ethumge Poornakamen

බහුල වී ඔබෙ අනුග්‍රහයෙන්

සමිඳු සුරැකව මා සිටිමි

මා හද ඔබෙ ස්ථිර වචනයේයොමු වී ඇත්තේ

ඔබෙ පූර්ණවූ අනුග්‍රහයෙන්

අධිකව ප්‍රේමය මට දුන්නේ

අදහමි ඔබෙ සැම පොරොන්දුඑසේය ආමෙන්(x2)

එතුම්ගේ පූර්ණකමෙන් අප සැම

ලැබුවේ අනුග්‍රහය

හිමිගේ දිව්‍යමය බලයෙන්

සැමදේ අපහට දී ඇතේ

දෙවිඳුගේ පොහොසත් අනුග්‍රහයෙන්

ගැළවුනෙමු ඇදහිල්ලෙන් අනුග්‍රහයෙන්

දෙව් දීමනාව අපහටදෙවිඳුගේ අනුග්‍රහය

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →