← Back to all songs
WORSHIP

අවදිව සිටින්න ඇදහිල්ලේ ස්ථීර වන්න

Awadiwa Sitinna Edahille Stheera Wanna

අවදිව සිටින්නඇදහිල්ලේ ස්ථීර වන්න

ශක්තිමත්ව ඉන්නසැමදේ ප්‍රේමයෙන් කරන්න(x2)

කිතු යේසුස් ස්වාමීන් ජය මට දුන්නේ

සැමකල් එතුමට ස්තුති පුදමී

(x2)

එකලෙස ක්‍රියා කරන්නනොවෙනස්වී පවතින්න

දෙව් සේවයේ යෙදෙන්නදෙවිඳු විශ්වාස කරන්න(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →