← Back to all songs
WORSHIP

අති ශුද්ධ ස්වාමීන් ඔබ අපෙ දෙව් රජිඳුයි

Athi Shuddha Swamin / Ma Danna Uthumma Namaya Yesus

අති ශුද්ධ ස්වාමීන්ඔබ අපෙ දෙව් රජිඳුයි

කල්වාරි කුරුසේ ඔබ දිවි පිදුවේඅප සැම ගළවන්නයි

(x2)

සැබෑව මාර්ගය ජීවනේ ඔබමයි

සාමයේ කුමරුන් ක්‍රිස්තුස් හිමිමයි(x2)

ගැළවුම්කරු ඔබමයි යේසුනිමගේ මිදුම්කරු ඔබමයි(x2)

ඊයෙත් අදත් සැමදා ඔබ එකවගෙයි

කිසිදා නොවෙනස්වන සමිඳුයි(x2)

සැපයුම්කරු ඔබමයි යේසුනිමගේ රජිඳුන් ඔබමයි(x2)

මා දන්නා උතුම්ම නාමය යේසුස්

මා දන්නා මිහිරිම නාමය යේසුස්

මා දන්නා බලවත්ම නාමය යේසුස්

මා දන්නා පුදුම වූ නාමය යේසුස් මා මිඳුනාමය යේසුස් වේ

මා ගැළවූ නාමය යේසුස් වේ

මා සුව කළ නාමය යේසුස් වේ

මා ඔසවන නාමය යේසුස් වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →