WORSHIP
අති ශ්‍රේෂ්ඨ වූ ශුද්ධ වූ
Athi Shreshta Vu Shuddha Vu
අති ශ්‍රේෂ්ඨ වූ ශුද්ධ වූතේජමාන බලයෙන්
අති උතුම් වූ මහීමවත් වූසවිබල දෙවි සමිඳුන්
අලංකාර වූ බලවන්ත වූයේසුස් මගේ රජිඳුන්
යේසුස් මගේ රජිඳුන්
හාලේලූයා හාලේලූයාහාලේලූයා ස්වාමීන්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →