← Back to all songs
WORSHIP

අපි පරදින්නේ නෑ පරාජය අපට නෑ

Api Paradinne Ne

අපි පරදින්නේ නෑ පරාජය අපට නෑ

යේසුස් හිමි අපහට දුන්නේජය පමණයි සැමදා(x2)

අපි දිනුම් ලැබූ සේනාවයි

එතුම්ගේ ජයගත් ශූරයෝ

යේසුස් හිමි අපෙ සෙන්පති වන්නේ

අපි එතුමගේ දරුවෝ

(x2)

අපි සටන් කරමු වචනයේ කඩුවෙන්

යේසුස් හිමි අප සමගයි

අඳුරු බල බිඳිමූ සමිඳුගෙි නාමෙන්

මිනිසුන් මුදවා ගනිමු(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →