WORSHIP
අපි ළඟාවෙමු ඇදහිල්ලේ මුළු සිතින්
Api Lagavemu / Esavunu Samidun Serade / Serade Yesus Rajiduni
අපි ළඟාවෙමුඇදහිල්ලේ මුළු සිතින්
සෝදා පිරිසිදු වීඅපගේ නපුරු ක්‍රියාවෙන්(x2)
අපව කැඳවු එතුම්
පොරොන්දුවු දේ කරන්නට
විශ්වාසවන්තයිහිමිගේ වචනය සත්‍යයි(x2)
අල්ලා ගමු තදින්අපේ ඇදහිල්ලේ ප්‍රකාශය
චංචල නොවී අධෛර්්‍යය නොවී(x2)
එසවුනු සමිඳුන් සැරදේ
ඔබ අපගේ පැසසුම් ලැබුමට සෑහේ(x2)
තේජසින් රජ කරයි
ජයෙන් පාලනය කරයි
යේසුස් සියල්ලෙහි ස්වාමීන්(x2)
සැරදේ යේසුස් රජිඳුනීසැරදේ එම්මානුවේල්
එතුම් රජුන්ගේ රජුන්ස්වාමින්ගේ ස්වාමීන්
උදාවේ පහන් තරුවයි
සදා කාලයටම මා එතුම්ව නමදිමි
මා සැමදාටමත් හිමි සමග රජ කරමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →