WORSHIP
අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්
Api Gaman Karanne Edahillen
අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්අපි ගමන් කරන්නේ පෙනීමෙන් නොවේඅපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්මයි (x2)පෙනෙන දේවල් නොවෙයි අපි දකින්නේනොපෙනෙන දේවල්මයි දකින්නේඅපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්මයිපෙනෙන දේවල් නම් තාවකාලිකයිනොපෙනෙන දේවල් සදාකාලිකයිඅපි ගමන් කරන්නේ ඇදහිල්ලන්මයි
(2 කොරින්ති 5:7)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →