← Back to all songs
WORSHIP

අපි දේව පවුලට අයිතියි

Api Dewa Paulata Aithi

අපි දේව පවුලට අයිතියි

දෙවිඳුන්ගේ දරුවෝ වෙමූ

කිතු යේසුස් සමඟ රජ කරමින්

දෙව් රාජ්‍යය ගොඩ නගමූ

දේව කැමැත්ත කරන්නට

ශුද්ධ ආත්මය අපහට මඟ පෙන්වයි

දමිටු ක්‍රියාවල යෙදී සිටිමින් අපි සේවය කරමු

රජ පූජකයන් කළාවූ

හවුල් උරුම කරන්නන් අපි වෙමූ

දෙවිඳුගේ ධන සම්පත් හිමි අපටයි

ජයෙන් ජයට යමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →