WORSHIP
අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු
Api Dewa Daruwan Samiduta Ekvi Sitimu
අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමුඅපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු
ස්වාමින්ගේ නාමෙට ප්‍රේමය කරමින්
එතුමන්හට සේවය කරමින්
හිමිගේ ගිවිසුම අපි රකිමින්
ශුද්ධකමෙන් අපගේ දිවි ගෙවමුශුද්ධකමෙන් අපගේ දිවි ගෙවමු
හිමිගේ ශුද්ධ ස්ථානයේ අපි ප්‍රීතිවෙමු
එතුමන්ගේ ගෘහයේ අපි යාච්ඤා කරමු(x2)
ප්‍රශංසාවේ පූජාවන්් අපි ගෙන එමු
එතුමන්ගේ අභිමුඛයේ අපි නමදිමු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →