← Back to all songs
WORSHIP

අපි දෙවිඳුන් නමදින්නේ ආත්මයෙන්

Api Devidun Namadinne Aathmayen

ශුද්ධාත්මයාණන් · Holy Spirit

අපි දෙවිඳුන් නමදින්නේ ආත්මයෙන්

අපි යේසුස් ඔසවන්නේ ප්‍රීතියෙන්

අපි ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්

ජීවත්වෙමු ජයග්‍රහණයෙන්(x2)

සැමදා ප්‍රීති වෙමු - නැවතත් ප්‍රීතිවෙමූ

නිතරම ගී ගයමූ - යාච්ඤාවෙන් සිටිමූ(x2)

අපි ප්‍රේමෙන් අපගේ මුළු හදින්

ගෙන එමු ස්තුති පූජාවන්

හිමි තේජස් මහිමේ සම්පතින්

අපෙ සැම හිඟකම් සපයන්නේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →