← Back to all songs
WORSHIP

අපි දෙවිඳුගේ දරුවන්

Api Deviduge daruwan

අපි දෙවිඳුගේ දරුවන් x2ඇදහිල්ලෙන් කිතු යේසුස් තුළින්(x2)අපි ආබ්‍රහම්ගේ වංශයෙන්පොරොන්දු හිමිකර ගත් දරුවන් (x2)ආශීර්වාද ලැබූ සෙනග වෙමූකිතු යේසුස් පිළිගත් නිසයි අපි දේව දරුවන් වුනේයේසුස් නම අදහාගත් නිසයිදෙව් පුත්‍රයන් වුනේ හෝ........

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →