WORSHIP
අපී අපී වෙමූ
Api api wemu
අපී අපී වෙමූ - ජීවමාන දෙව් ගෘහයයි x4ලෝකයෙන් ජය ලබන්නේ - ඇදහිල්ලේ සටන කරමින්ජයග්‍රහණයෙන් සිටින්නේ - යේසුස් ක්‍රිස්තුස්ගේ ලෙයින්නිර්භීතව පවසන්නේ අපි භය නැති බවයිආලෝකෙ ගමන් කරමින් - යේසුස් ක්‍රිස්තුස්ගේ ලෙයින්මා තුළ සිටිනා හිමි බලවන්තවේඅපි ජය ලබන්නේ - යේසුස් ක්‍රිස්තුස්ගේ ලෙයින්(x2)ජීවමාන දෙව් ගෘහයයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →