WORSHIP
අපි ආත්මයෙන් ඉපදුනේ
Api Aathmayen Ipadune
අපි ආත්මයෙන් ඉපදුණේදේව ආත්මයෙන්
අපි ගමන් කරන්නේ ආත්මයෙන්දේව ආත්මයෙන්
අපට මඟ පෙන්වන්නේ ආත්මයයිදේව ආත්මයයි
අප ජීවත් වන්නේ ආත්මය තුළයිදෙව් ආත්මය තුළයි
අපි ආත්මයෙන් ඉපදුණේශුද්ධ ආත්මයෙන්
අපි ගමන් කරන්නේ ආත්මයෙන්ශුද්ධ ආත්මයෙන්
අපට මඟ පෙන්වන්නේ ආත්මයයිශුද්ධ ආත්මයයි
අප ජීවත් වන්නේ ආත්මය තුළයිශුද්ධාත්මය තුළයි
ඔබ නමදිමි පියාණෙනි
ආත්මයෙන් හා සත්‍යයෙන්
ඔබ නමදිමි පියාණෙනි
ජීවනයේ ආත්මයේ පූර්ණත්වයෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →