← Back to all songs
WORSHIP

අපෙ ස්වාමීන් සදාකාලයේ එළියයි

Ape Swamin sadakalaye eliyai

අපෙ ස්වාමීන් සදාකාලයේ එළියයි x2එතුමන් අපේ තේජසේ දෙවිඳුයිඔව් ඔබතුමන් අපේ තේජසේ දෙවිඳුයි(x2)ආලෝකය මෙන් බැබළෙන්නෙමු මිනිසුන් ඉදිරියේ බැබළෙමුඔබෙ ආලෝකයෙන් බැබළෙන්නෙමු මහීමයෙන් බැබළෙන්නෙමුඅපි ස්වාමීන් තුළ ආලෝකයයි x2ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙමූආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමූක්‍රිස්තුස් අප තුළ උදාවී ඇතේආලෝකවල් මෙන් ලෝකයේ බැබළෙමූ x8

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →