WORSHIP
අපෙ දෙවිඳු බලවත්
Ape Devidu Balawath / Ma Sitiya Yuthu Sthaneta
අපෙ දෙවිඳු බලවත්අපෙ දෙවිඳු යහපත්
අපෙ දෙවිඳු පුදුමයිඅපෙ දෙවිඳු වැජඹෙයි(x2)
මා සිටිය යුතු ස්ථානෙට
මා සිටිය යුතු ස්ථානෙටඔබ දැන් ගෙනාවේ
මගේ හද ඔබ නව ගීයෙන් පිරවූයේ
මට වරදින්ට බැරි බව ඔබ පෙන්වූයේ
මගේ පරණ ජීවිතය පහවූයේ
ක්‍රියාව කර ඇති බව ඔබ මට පෙන්වූයේ
මා විය යුතු යයි කිසි දෙයක් නැතේ
එය ඉතාම පුදුමයිඔව් එය හාස්කමක්මයි
යේසුස් හා මා දැන් එකයි
(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →