← Back to all songs
WORSHIP

අපට ආශීර්වාද කළේ දෙව් සමිඳුන්

Apata Aashirwada Kale / Serade Yesus Ihalin Esavi / Yesuni Pudumai Oba Samidun

අපට ආශීර්වාද කළේ දෙව් සමිඳුන්

අප ජීවයෙන් පුරවා දෙව් සමිඳුන්

ඔබ හට මා පවසන්නේහිමි මා ඔබට ආදරෙයි

ඔබ හට මා පවසන්නේ ආසිරි වේවා

ඔබ හට මා පවසන්නේ ගෞරව වේවා

ඔබෙ නාමය ඉහළින් ඔසවන්නට

ප්‍රිය කරමී මෙමා

සැරදේ යේසුස් ඉහළින් එසවී

හිමිගේ පැසසුම් අපෙ සටනේ හඬයි

ජයග්‍රාහිව රජකරයි හිමිසදාකල් මහීමයෙන්

හිමි නාමේ යේසුස් එතුම් ස්වාමීන්ය

යේසුනි පුදුමයි ඔබ සමිඳුන්

ඔබ කරුණාවන්තයි පිවිතුරු හා මෘදුයි

පහන් තරුව මෙන් ඔබ බැබළෙන්නේ

යේසුනි ඔබ පුදුමයි සමිඳුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →