← Back to all songs
WORSHIP

අපහට ඇත මිදුම්කරුගෙන් ඉතා හොඳ වූ

Apahata Etha Midhumkarugen / Samiduni mage Aathmaya

අපහට ඇත මිදුම්කරුගෙන්ඉතා හොඳ වූ ගිවිසුමක්දපොරොන්දු හා පැතුම්(x2)

අපෙ දෙවිඳුට බොරු කියන්න බෑ

අපෙ ඳෙවිඳුට වරදින්නේ නෑ

අපෙ දෙවිඳුන් වෙනස් වෙන්නෙත් නෑ

හිමි සදා එකවගෙයි(x2)

සමිඳුනි මගේ ආත්මයඔබෙ වාසස්ථානයයි

ඔබ මට දුන්නේ ක්‍රිස්තුස්ගේ මනසයි

මාගේ ශරීරය ඔබෙ මාළිගාවයි

ඔබ ඉහළින් එසවේ මගේ ජීවිතයේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →