WORSHIP
අපහට ඇත බලය යේසුස්ගේ නාමයෙන්
Apahata Etha Balaya Yesusge Namayen
අපහට ඇත බලයයේසුස්ගේ නාමයෙන්
අපහට ඇත බලයස්වාමීන්ගේ නාමයෙන්
සාතන් බලවත්ව කෝප වූවත්
අපව පරදවන්න බෑ
අපහට ඇත බලයස්වාමීන්ගේ නාමයෙන්
ඔබෙ අත මට දෙන්අපි එකට එකඟ වෙමූ
සැම සතුරන් අපගේ පාමුලවිනාශ වී වැටෙයි
පොළොවේ බැඳ දමනා දේ
ස්වර්ගයෙහිද බඳිනු ලබයි
එවිට යේසුස් නාමෙන් සාතන්
පලා දුව යා යුතුයි
දැන් වසර ගණනාවක් සාතන්
අපව වළක්වන්න හැදුවත්
යේසුස් හිමිගේ සභාව තවමත්ජීවමානවයි
බලවත් හමුදාවක් සේඅපි පෙරටම ගමනේ යමින්
සමිඳුන් අප අසලම සිටිමින්ජයගමු සැම සටන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →