WORSHIP
අපගේ ගැළවීම ගැන
Apage Gelavima Gena Api Jaya Goosha Nanwamu
අපගේ ගැළවීම ගැනඅපි ජය ඝෝෂා නංවමු
ජය කොඩි ඔසවාඅප දෙවිඳුන් මහීම කරමු
අපගේ සියලූම ඉල්ලීම් ඉටු කරනා
ආශාවන් ගෙන දෙන්නාවූ
ජීවමාන දෙවිඳුගේ නාමේ උසස් කරමුජීවමාන දෙවිඳුගේ නාමේ උසස් කරමු
(X2)
යෙහෝවා නීස්සී - අපගේ ධජයයි
යෙහෝවා නීස්සීී - හිමි ජයග්‍රහණයයි
යෙහෝවා නීස්සී - ස්වාමීන් අප තුළයි
යෙහෝවා නීස්සී - අපගේ ජයවේ
යෙහෝවා නීස්සී - මාගේ ධජයයි
යෙහෝවා නීස්සී - හිමි ජයග්‍රහණයයි
යෙහෝවා නීස්සී - ස්වාමීන් මා තුළයි
යෙහෝවා නීස්සී - මාගේ ජයවේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →