← Back to all songs
WORSHIP

අප සමිඳාගේ නාමේ බලවත් කුළුණක් වන්නේ

Apa Samidage Namey Balawath Kulunak Wanne

අප සමිඳාගේ නාමේබලවත් කුළුණක් වන්නේ

එහි ධර්මිෂ්ඨයන් දුවවිත් ප්‍රීතිවෙයි

අප සමිඳාගේ නාමේබලවත් කුළුණක් වන්නේ

එහි ධර්මිෂ්ඨයන් ප්‍රීතිවෙයි

ඔවුන් පෙරටම යයි ජයග්‍රාහී ලෙසින්

සතුරාව පලවාලා හරිමින්

ඔවුන් පෙරටම යයි බල බිඳුමට සාතන්ගේ

ඔවුන් දෙවිඳුන්ගේ හමුදාව වේඔවුන් දෙවිඳුන්ගේ හමුදාව වේ

(අපි පෙරට යමු...)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →