← Back to all songs
WORSHIP

අප ජය ගෙන ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්

Apa Jaya Gena Etthe Yesusge Ley Thulin

අප ජය ගෙන ඇත්තේයේසුස්ගේ ලේ තුළින්

අප ජය ගෙන ඇත්තේබැටළුතුමන්ගේ ලේ තුළින්

අපහට එරෙහිව නැත කිසි අවියක්

එරෙහිව නැත කිසි අවියක්සඵල වන්නේ

අප ජය ගෙන ඇත්තේයේසුස්ගේ ලේ තුළින් මට එරෙහිව දිව් පැන නැගුනත්

මා භිය නොවෙම්

දහසක් මා අසළින් වැටුනත්මා වෙතට නොඑයි

යේසුස් හිමි අධිපතිතුමන්වේආලෝක බලයේ

හිමි නාමය පසසන විට

එතුම් සටනට නැගී සිටියි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →