← Back to all songs
WORSHIP

අප ගෙන එමු ඔබට ස්තුති පූජා

Apa Gena Emu Obata Sthuthi Pooja / Gayami Obey Saviya Gena

අප ගෙන එමු ඔබට ස්තුති පූජා

ඔසවමු ඔබ වෙත පැසසුම්

පූජාවක් සේ අප දිවි පුදා

අපගේ දෑත් නංවමින්

අපි ඔබහට සේවය කරමු

ඔබගේ පැසසුම් වස්ත්‍රයෙන්

අපි සේවය කරමු(x2)

අපි ඔබහට ප්‍රීති ගී ගයමින්

දමිටු වස්ත්‍ර පැළඳීමෙන්

අපගේ යාච්ඤා ඔබ වෙත පැමිණේ

එන්නෙමු යේසුස් ලෙයින්

ගයමී ඔබෙ සවිය ගැනගයමී ඔබෙ ප්‍රේමේ උදයෙන්(x2)

විපතේදී ඔබ මාගේ බලකොටුවයිරැකවරණයයි

ගයමි ඔබ ගැනා -ගයමි ඔබ ගැනා

සවිබල සමිඳුනි පසසම් ගීයෙන්

මා බලකොටුව ඔබයි දෙවිඳුන්

ප්‍රේමේ සමිඳුන්

ගයමි ඔබ ගැනා -ගයමි ඔබ ගැනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →