WORSHIP
අනුග්‍රහයේ සිහසුණ ඉදිරියේ නමදිමී
Anugrahaye sihasuna idiriye
අනුග්‍රහයේ සිහසුණ ඉදිරියේ නමදිමීනිසැකභාවයෙන් මා නමදිමී (x2)දයාව ලැබෙන නිසා - උපකාරය ලැබෙන නිසා x2නමදිමී මා දෙවිඳු නමදිමී x2කරුණාවෙන් ඇදහිල්ලෙන් යේසුස් හිමිගේ ලේ තුළින් x2ධර්මිෂ්ඨයි යේසුස් තුළ මා ධර්මිෂ්ඨයි x2නොමිලේ මා දමීටුකම ලැබුවේනොමිලේ ආශීර්වාද මා ලැබුවේනොමිලේ ජීවන වතුර මා ලැබුවේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →