← Back to all songs
HYMN

දහදිය බිඳු ලේ වුනා

Dhahadhiya Binndhu Lea Vunaa

දහදිය බිඳු ලේ වුනා //

වේදනාව වැඩි වුනා

ගෙත්සමනයෙදෑඑ //

ගෙත්සමනයෙදී ///

ගෙත්සමන් උයනේදී

පිය කැමැත්ත වෙන්නට //

ඔබේ කැමැත්ත හරින්නට

ඔබට සිදුවුණා //

ගෙත්සමනයෙදී...

වේදනා - විඳින විට

යේසුනි යාඤාවෙන් ඉන්නට

අපට බැරි වුනා //

යාඤා කරන්නට //

යේසුනි ඔබගේ ශක්තිය

දෙනු මැන අපහට

ගෙත්සමනයට ///

අප ගෙන යන්න

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →