← Back to all songs
WORSHIP

අන්ධකාර බලයෙන් මා මුදවා

Andakara balayen ma mudava

අන්ධකාර බලයෙන් මා මුදවාදෙවිඳුගේ රාජ්‍යයට මා කැඳවා(x2)රාජ්‍යයට යේසුස් හිමිගේ - රාජ්‍යය කිතු යේසුස්ගේ(x2)ස්වර්ගික ස්ථානෙට මා ඔසවාඑතුම් සමඟ හිඳගන්ට සලසා(x2)ස්වර්ගික ස්ථානෙට ඔසවා - කිතු යේසුස් සමඟින්(x2)යේසුස් ලේ තුළින් ළං වුනෙමිඑතුම් තුළ මිදීම මා ලදිමි (x2)එතුම් තුළ කමාව මට ඇතේසමාදානයද ඇතේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →