WORSHIP
අනර්ඝයි අනර්ඝයි - යේසුස්ගේ ලේ අනර්ඝයි
Anargi anargi yesusge Ley Anargi
අනර්ඝයි අනර්ඝයියේසුස්ගේ ලේ අනර්ඝයි
මගේ පාපය සෝදාමට කමාව දීලා
මා මිදු ලේ අනර්ඝයි
මා සුවයි මා සුවයියේසුස්ගේ තුවාලින් සුවයි
මගේ ශාපය ඔසවාමට නිදහස දීලා
යේසුස් තුළ මා දැන් පූර්ණයි
පුදුමයි හරි පුදුමයිමගේ යේසුස් සමිඳුන් පුදුමයි
අන්ධකාරෙන් මා මුදවාආලෝකෙට ගෙන ආවා
මා මිදු යේසුස් පුදුමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →