WORSHIP
අල්එා ඔමේගා
Alpha Omega
අල්එා ඔමේගා x2පළමු හා අන්තිම මුල සහ අග ඔබමයි x2යෙහෝවා මෙසියස්තුමන් x2ලොවේ ආලෝකය උදාවේ පහන්තරුවයි x2යේසුස් ගැළවුම්කරුන් x2මාර්ගය සත්‍යය සදා ජීවනය ඔබයි x2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →