← Back to all songs
WORSHIP

අල්එා සහ ඕමෙගා

Alfa Saha Omega

පාස්කුව සහ උත්ථානය · Easter & Resurrection

අල්එා සහ ඕමෙගාස්වාමීවූ දෙවිඳුන් ඔබයි(x2)

සිටින්නාවූ - සිටියාවූ - මතු සිටින්නාවූ

සර්ව පරාක්‍රම දෙවිඳු ඔබයි(x2)

සෑම ගෞරවය - සෑම මහීමයසෑම ගෞරවය - සෑම මහීමය සදාකල් ජීවමාන වූ - දෙවිඳුන් හට වේවාසදාකල් ජීවමාන වූ - දෙවිඳුන් හට වේවා

අපෙ පාපවලින් මිදුවාවූප්‍රේමකරන දෙවිඳුන් ඔබයි(x2)

මළවුන්ගෙන් නැගිටි කුලූඳුලාවූ

පොළොවේ රජුන්ගේඅධිපතියාවූ යේසුස් ඔබයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →