WORSHIP
අලංකාර ගැළවුම්කරුන් මගේ
Alankara Gelavumkarun mage
අලංකාර ගැළවුම්කරුන් මගේ x2නිසැකවම ස්ථීරයි ඔබ ශුද්ධයි මෘදුයිනිතරම ඔබ මට උපකාර කරයිසැමදේ දන්නා මාගේ දෙවිඳු ඔබයි x2යාච්ඤාවට පිළිතුරයි ඔබ අසමර්ථ නොවෙයිසදාකල් මගේ මිතුරා ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →