← Back to all songs
WORSHIP

අඳුරේ සිටියදී මා

Adure Sitiyadi Ma

අඳුරේ සිටියදී මාඔබෙ එළියට ගෙන ආවේ

දුරින් සිටියදී මාඔබෙ අසලට ගෙන ආවේ

පාපයේ මා මැරී සියටියදීඔබ මා ජීවත් කළේ

භයින් සිටියදී මාඔබෙ වදන් මා නිදහස් කළේ

ඔබෙ නාමේ මහිමවත් කරමි

ඔබෙ නාමේ පසසමිඔබෙ නාමේ ඔසවමි

ඔබෙ නාමෙට ගුණ ගයමි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →