← Back to all songs
WORSHIP

අධිනීතීඥ ප්‍රේමවත්

Adhineethingna Premawantha

අධිනීතීඥ ප්‍රේමවත් ආලේප වු මනාල යේසුස්

පහන්තරුව නායක ගිවිසුම මුදවන්නා යේසුස්

තෝරාගත් විශ්වාස සදාකල් මිතුරා වු යේසුස්

දෙව් දීමනාව සභාවේ හිස පාලක යේසුස්

එතුමාණෝ පුදුමයි එතුමන් මා මන්ත්‍රී

සාමයේ කුමරුන් එතුම් මා ස්වාමීන්

ඊශ්‍රායෙල් හී රජිඳුන් යේසුස් එම්මානුවෙල්

ජීවනයේ වදනයි එතුම් මා ස්වාමීන්

මා වෙම් දෙව් ස්වරූපේ විනිසුරු ධර්මිෂ්ඨ යේසුස්

ජීවය ආලෝකය තේජසේ රජිඳුන් යේසුස්

ගුරුතුමා මෙසියස් ඇණගැසු නාසරේ ඔමේගා

ආචාර්්‍ය එෙඬ්‍රා වෛද්‍ය

වෙනස් නොවන්නාවු යේසුස්

මිදුම්කරු දෙවිඳුන් වචනය යේසුස්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →