← Back to all songs
WORSHIP

අදහන්න ස්වාමීන් තුළ

Adahanna Swami Thula / Yesus Visadai Sema Getalu

අදහන්න ස්වාමීන් තුළ

පුදුම ආසිරි සිදුවෙයි දැන්

ඔබගේ ඇදහිල්ලෙන්

යේසුස් විසඳයි සෑම ගැටලූ

යේසුස් පමණයි මට ඕනෑ

මුදා සුව දී ආත්මයෙන් පුරවයි

ඕ හාලේලූයා යේසුස් සෑහේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →