WORSHIP
අදහන්න ඔබේ දෙව් සමිඳුන්
Adahanna Obey Dew Samidun
අදහන්න ඔබේ දෙව් සමිඳුන්
ස්ථිර වන්නේ ඔබ එවිටයි(x2)
හිමිගේ දිවැසිවරුන් අදහන විටඔබ සඵලවනු ඇතේ(x2)
ඔබ සඵලවන්නේ
සිහි කරන් ඔබේ දෙව් සමිඳුන්
ඔබට බලය දෙන්නේ එතුමන්ය(x2)
බලය දෙන්නේ පොහොසත්කම ලැබ
ගිවිසුම පිහිටන්නයි(x2)
ගිවිසුම පිහිටුවන්නටයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →