WORSHIP
අබ්බා පියාණෙනි හද පතුලින් මා
Abba Piyaneni Hada Pathulin Ma
අබ්බා පියාණෙනි හද පතුලින් මා
ඔබහට ස්තුති පුදමී
මා දෑත් ඔසවා ඔබහට ප්‍රේමෙන්
ගීයක් ගයන්නෙමී
යේසුස් සමීඳුනී ඔබ සිහි කරමින්සැම ගෞරව පුදමී
මා නෙත් ඔසවා ඔබ දෙස බලමින්
පැසසුම් පුදන්නෙමී
ප්‍රේමයෙන් මා නමදිමීස්තුති පුදමින් මා නමදිමී(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →