← Back to all songs
HYMN

බෝ ප්‍රශංසනීයයි උතුම්ය සමිඳු

Boe Prashansaneeyai Uthumya Saminndhu

බෝ ප්‍රශංසනීයයි උතුම්ය සමිඳු

වෙසෙනා ශුද්ධ කන්දේ

අප දෙවිගේ නුවරවූ

උතුරේ පිහිටා තිබෙනා

රජුගේ නුවරවූ

සියොන් කන්ද අලංකාරයි ප්‍රියකරුවේ

හාලෙලූයා

සියොන් කන්ද අලංකාරයි - ප්‍රියකරුවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →