WORSHIP
ආසිරිමත් සහතිකයයි යේසුස් මාගේයි
Aasirimath sahathikayai
ආසිරිමත් සහතිකයයි යේසුස් මාගේයිපූර්වානුභාවයේ දිව්‍ය මහීමයයිගැළවීමේ හිමිකරුයි දෙවිඳු මිලදී ගත්දේආත්මයෙන් ඉපදුනේ ලෙයින් සේදුනේමෙය මගේ කථාන්තරයයි මෙය මගේ ගීයයිමා ගැළවුම්කරු පැසසීමයි මුළු දවස පුරා x2යටහත් වී මුළුමනින් කුල්මත්වී සම්පූර්ණයෙන්හිමි යේසුස්ගේ දර්ශන මනසට මාගේ සමාදානයයිදෙව් ¥තයන් වට කරමින් අපෙ දිවි රැක බලයිකරුණාව පිළිරැව්දෙයි සියුම් ප්‍රේමයයියටහත්වී මුළුමනින් සැමදේ නිශ්චලවීමා හා ගැළවුම්කරු සතුටින් ආසිරි ලැබුවේරැුකවල් කර රැඳී සිටිමින් ඉහළට නෙත් ඔසවාහිමිගේ යහපත්භාවෙන් පිරී එතුම් ප්‍රේමේ වෙලී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →