WORSHIP
ආශීර්වාදයන් මා පසුකර යන්නේ
Aashirwadhayan Ma Pasukara Yanne
ආශීර්වාදයන් මා පසුකර යන්නේ
එතුමන්ගේ සැම ආඥා මා රකින්නේ
දැනගැන්මෙන් මාගේ මනස සඵල වන්නේ
ජීව වදනය වූ කිතු යේසුස් මා ස්වාමීන්
මට හිමි එයයි මා සමිඳු තුළයි
ආබ්‍රහාම්ගෙන් පැමිණුන රජෙකු මමයි
ක්‍රිස්තුස් නිසයි ඔහු තුළ දිවියේ රජ කරම්
මට ඇත්තේ එයයි මා සමිඳු තුළයි
ආසිරි ලැබුවෙමි මා නගරයේදී
ආසිරි ලැබුවෙමි මා කෙතෙහිදී
මාහට ආසිරි වන්නටදෙවිඳුන් අණ දෙන්නේ
මගේ පියාගේ කැමැත්තසහ ප්‍රීතිය එය වෙයි
එතුම් සලසයි ආසිරි වන්නටමා කරනා දේ
පලා යන්නේ මගේ සතුරන් සත් දෙසින්
එතුමන්ගේ යහපත් වස්තුව මට දුන්නේ
යේසුස්ගේ වදනට මා කීකරු වන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →