← Back to all songs
WORSHIP

අශීර්වාදයේ උල්පත ඔබයි (ඔබේ යහපත කොතරම් උතුම්දෝ)

Aashirwadaye Ulpatha Obai ( Obe yahapatha kotharam Uthumdo)

ඔබේ යහපත කොතරම් උතුම්දෝ

ගරුබිය අයට ඔබ නිධානකර තැබුවාවු

(x2)

අශීර්වාදයේ උල්පත ඔබයි

අශීර්වාදයේ ස්වාමීන් ඔබයි

අශීර්වාදයේ උල්පත ඔබයි

අණ කරමී ඔබේ අශීර්වාද මා දිවියේ

විශ්වාස කරමි - ඔබව සමිඳේ

අශීර්වාද ලබමින් - විශ්වාස කරන්නෙමි

විශ්වාස කරමි - ඔබව සමිඳේ

මාගේ මුළු හදින් - විශවාස කරන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →