← Back to all songs
WORSHIP

ආධිපත්‍යය මම දුන්නේ

Aadipathyaya Mama Dunne / Sathuru Senaven Ma Pauren /Balawanthai Apage Devidun

ආධිපත්‍යය මම දුන්නේ

පෑගීමට සර්පයින් හා ගෝනුස්සන්

ජය ගන්නට සතුරාගේ සැම බලයන්

සැම බලයන්

(x2)

නැත කිසි අයුරින්ඔබහට අනතුරු වන්නේ(x2)

සතුරු සේනාවෙන්මා පවුරෙන් පැන දුවමි

හාලේලූයා හාලේලූයා

යේසුස් මා සවියයි පලිහයි

අපට බලය දෙයහාලේලූයා හාලේලූයා

දෝෂාරෝපණයෙන් නිදහස් කර

මා ගළවා ගත්තේ යේසුස්

සතුරු සේනාවෙන් මා පැන දුවමි

හාලේලූයා හාලේලූයා

බලවන්තයි අපගේ දෙවිඳුන්බලවන්තයි එතුමන්(x2)ධජය ඔසවා ජය ගී නාද කරන්පසසමු අපෙ රජිඳුන්බලවන්තයි අපගේ දෙවිඳුන්බලවන්තයි එතුුමන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →